සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 942
සූකරික
පු. ඌරන් මරා ජීවත් වන්නා, ඌරු වැද්දා. (පි. 533)
සූකසාලික
ති. ඌරු හැල් වලට අයිති. (පි. 533)
සූච
√ චු. ගන්ථනෙ, ග්රන්ථනයෙහි, සූචෙති සූචයති, ග්රන්ථනය කරයි. ගොතයි.
√ චු. පිසුණෙ, කේලාම් කීමෙහි, සූචෙති, සූචයති, පිසුණු කියයි. (පි. 533)
සූචක
පු. කේලාම් කියන්නා. (පි. 533)
සූචන
න. දැක්වීම, ප්රදර්ශනය කිරීම. (පි. 533)
සූචි
ඉ. ඉඳිකටුව, හිඳිකටුව. (පි. 533)
සූචිකා
ඉ. යතුර. (පි. 533)
සූචිකාරක
පු. ඉඳිකටු සාදන්නා. (පි. 533)
සූචිඝටිකා
ඉ. යතුර හා උඩ අඟුල. (පි. 533)
සූචිඝර
න. ඉඳිකටු ගුලාව, ඉඳිකටු තැන්පත් කරන භාජනය. (පි. 533)
සූචිනාලිකා
ඉ. ඉඳිකටු දැමීමට උණ ලීවලින් සාදනුලබන බම්බු වර්ගයක්. (පි. 533)
සූචිමුඛ
පු. ඉදිකටු වැනි මුඛ ඇත්තා, මදුරුවා. (පි. 533)
සූචිලොමයක්ඛ
පු. එනම් යක්ෂයා. (පි. 533)
සූචිලොමවාණිජක
පු. ඉඳිකටු වෙළෙන්දා. (පි. 533)
සූජු
ති. සෘජු, කෙළින්, අවඞ්ක. (පි. 533)
සූණ
ඉ. මස් ලොඹුව, මස් තබා කපන කොටය. (පි. 533)
සූත
පු. රියදුරා, වන්දිභට්ටයා, රසදිය. (පි. 533)
සූති
ඉ. ප්රසූතිය, දරුවන් වැදීම. (පි. 533)
සූතිඝර
න. තිඹිරිගෙය, වදනා ගෙය, පසූතිඝර (පි. 533)
සූද
√ භු. පග්ඝරණ, වැගිරීමෙහි, සූදති, වැගිරෙයි.
පු. අරක්කැමියා, සූදයා.
√ චු. පග්ඝරණෙ, වැගිරීමෙහි, සූදෙති, සූදයති, වැගිරෙයි. (පි. 533)
සූදක
පු. සූදයා, අරක්කැමියා, කෝකියා. (පි. 533)
සූන
පු. බල්ලා, සුනඛයා. (පි. 533)
සූනු
පු. පුත්රයා, පුතා. (පි. 533)
සූප
පු. ව්යඤ්ජනය, මාලුව, කොමු (පි. 533)