සූචක

sūcaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රකාශ වන ; දක්වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ප්‍රකාශ වන; දක්වන (සං. සූචක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රකාශ කරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කේලාම් කියන්නා. (පි. 533)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. indicative
2. Aes. suggestive
3. symptomatic

Digital Pāḷi Dictionary