බුද්ධදත්ත පාලි අකාරාදිය – 772
සූකරමංස
න. ඌරු මස්.
සූකරමද්දව
පු. ඌරු මසේ මෘදු (තෙල් තිබෙන) කොටස.
සූකරමුඛ
3. ඌරු කටක් ඇති (ප්රේතයා).
සූකරික
පු. උරන් මරන්නා; ඌරන් ඇති කොට ජීවත් වන්නා.
සූචක
3. ප්රකාශ කරන්නා.
සූචන
න. ප්රකාශ කිරීම.
සූචි
ඉ. ඉදිකටුව; කූර; යකඩ කූරු ආදිය.
සූචිකා
ඉ. අගුල; කුඩා කටුව; පටුන.
සූචිකාර
3. ඉදිකටු හෝ කූරු සාදන්නා.
සූචිකාරක
3. ඉදිකටු හෝ කූරු සාදන්නා.
සූචිඝටිකා
ඉ. දොරේ අගුල.
සූචිඝර
න. ඉදිකටු කුලාව; කටු පෙට්ටිය.
සූචිමුඛ
පු. ඉදිකටු වැනි තුඩක් ඇති; මදුරුවා.
සූචිලොම
3. ඉදිකටු වැනි ලොම් ඇති (යකෙක්).
සූචිවිජ්ඣන
න. බුරුම කටුව.
සූජු
3. ඉතා අවංක; ඉතා ඍජු වූ.
සූණා
ඉ. මස් ලොඹුව; හිස තබා කපන කොටය.
සූත
පු. රථාචාර්යයා.
සූතිඝර
න. තිඹිරි ගෙය; වදන ගෙය.
සූද
පු. අරක්කැමියා; අහර පිසන්නා.
සූදක
පු. අරක්කැමියා; අහර පිසන්නා.
සූන
3. ඉදිමී ගිය.
සූනු
පු. දරුවා; පුත්රයා.
සූප
පු. මැල්ලුම; ව්යඤ්ජනය; හොදි නැති ව්යඤ්ජනය.