බුද්ධදත්ත පාලි අකාරාදිය – 773

සූපක

3. ව්‍යඤ්ජන ඇති.

සූපතිත්ථ

3. මනා තොටවල් හෝ ඉවුරු ඇති.

සූපධාරිත

3. මනාසේ විමසා බැලූ.

සූපික

පු. අරක්කැමියා.

සූපී

3. ව්‍යඤ්ජන ඇති.

සූපෙය්‍ය

3. මැල්ලුමට යෝග්‍ය.

සූපෙය්‍යපණ්ණ

න. පළා‍ කොළ.

සූයති

(සු+ය) අසනු ලැබේ.

සූයන

න. අසනු ලැබීම.

සූයන්ත

3. අසනු ලැබෙන.

සූයමාන

3. අසනු ලැබෙන.

සූර

අති දක්ෂ; නිර්භය; වීර්යවත්.
පු. වීරයා; හිරු.

සූරතා

ඉ. අති දක්ෂ බව; ශූර බව.

සූරභාව

පු. අති දක්ෂ බව; ශූර බව.

සූරිය

පු. සූර්යයා; හිරු.

සෙක

පු. ඉසීම; වත් කිරීම.

සෙඛ

පු. ඉගෙන ගන්නා; පිළිපදින්නා; පුහුණු කරන්නා; රහත් මග හැර ඉතිරි මාර්ගඵල ලැබූ පුද්ගලයා.

සෙඛර

න. මුදුන් මල්කඩ.

සෙඛිය

3. පුහුණු කළ යුතු; සච්චාරිත්‍රයන්ට අයත්.

සෙචනක

3. ඉසිය යුතු; වත් කළ යුතු.
න. ඉසින දෙය.

සෙචනා

න. ඉසීම; වත් කිරීම.

සෙටඨතර

3. වඩා ශ්‍රේෂ්ඨ.

සෙට්ඨ

3. ඉතා උසස්; ශ්‍රේෂ්ඨ.

සෙට්ඨසම්මත

3. උසස් යයි පිළිගත්.