සූර
sūra
බුද්ධදත්ත පාලි අකාරාදිය
අති දක්ෂ; නිර්භය; වීර්යවත්.
පු. වීරයා; හිරු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. වික්කමෙ, වික්රමයෙහි, සූරෙති, සූරයති, වික්රමකම් කරයි.
පු. සූරයා, වීර්ය්යවන්තයා, හිරු ඉරු, යෝධයා. (පි. 533)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sūra 1 adj bold; brazen; valiant; heroic; courageous [√sur > sūr + *a]
- sūra 2 masc hero; champion; warrior [√sur > sūr + *a]
- sūra 3 masc
- sūra 4 masc name of a daemon [√sur > sūr + *a]
- sūra 5 masc courage; valour; bravery [√sur > sūr + *a]