සුර

sura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශූර ; දක්ෂ.
1. නා.ප්‍ර. සුරය.
2. දෙවියා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දෙවියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දෙවියා.
√ භු. යසෙ, ඔභාසෙච, ඓශ්චර්‍ය්‍යයෙහි, බැබලීමෙහි සුරති, ඉසුරු ඇතිවෙයි, බබලයි. (පි. 531)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. bond
2. st. deity

Digital Pāḷi Dictionary