බුද්ධදත්ත පාලි අකාරාදිය – 768

සුමෙධ

3. නුවණැත්තා; පණ්ඩිතයා.

සුමෙධස

3. නුවණැත්තා; පණ්ඩිතයා.

සුයුත්ත

3. මනාසේ යෙදූ.

සුර

පු. දෙවියා.

සුරත

3. මනාසේ ඇලුණු.

සුරත්ත

3. ඉතා රතු වූ; මනාසේ පාට පෙවූ.

සුරනදී

ඉ. අහස් ගඟ.

සුරභි

3. සුවඳ; සුවඳැති.

සුරභිගන්ධ

3. සුවඳ; සුවඳැති.

සුරරිපු

පු. අසුරයා.

සුරා

ඉ. මත්පැන්.

සුරාඝට

පු. රා කළය.

සුරාඡණ

පු. මත්පැන් බොන උත්සවය.

සුරාධුත්ත

පු. බේබද්දා; මත්පැනෙහි ලොල් අය.

සුරාපාන

න. මත්පැන් බීම.

සුරාපායිකා

ඉ. මත්පැන් බොන්නී.

සුරාපීත

3. මත්පැන් පානය කළ.

සුරාමද

පු. මත්පැන නිසා ඇතිවන මත් වීම.

සුරාමෙරය

න. පෙරූ මත්පැන් හා පැසවූ මත්පැන්; රහමෙර.

සුරාසෙණ්ඩ

3. මත්පැනෙහි ලොල් අය.

සුරාසොණ්ඩක

3. මත්පැනෙහි ලොල් අය.

සුරිය

පු. සූර්යයා; හිරු.

සුරියග්ගහ

පු. සුර්යග්‍රහණය.

සුරියත්ථගමන

න. ඉර බැසීම.