බුද්ධදත්ත පාලි අකාරාදිය – 767

සුපිනන්ත

න. හීනය.

සුපිනපාඨක

පු. හීන තෝරන්නා.

සුපුප්ඵිත

3. මනාසේ මල් පිපුණු.

සුපොඨිත

3. බොහෝ බැට දුන්; මනාසේ තැළු.

සුඵස්සිත

3. අතර නැතිසේ ළං වූ; මනාසේ හැපුණු.

සුබහු

3. ඉතා බොහෝ වූ.

සුබ්බච

3. කීකරු වූ.

සුබ්බත

3. මනා පැවතුම් ඇති.

සුබ්බුට්ඨි

ඉ. යහපත් වැස්ස; වැසි වැඩිවීම.

සුභ

න. අභිවෘද්ධිය; මංගලය; යහපත.
3. යහපත් වූ.

සුභකිණ්ණ

පු. බ්‍රහ්ම ලෝකයක නමක්.

සුභග

3. පින් ඇති; භාග්‍යවත්.

සුභනිමිත්ත

න. මංගල ලකුණ; රූපයක් දැක මනොඥයයි සිතීම.

සුභර

3. පහසුවෙන් පෝෂණය කළ හැකි.

සුභික්ඛ

3. සුලභ ආහාර ඇති.

සුමති

පු. පණ්ඩිතයා; මනා නුවණැත්තා.

සුමන

3. සතුටු සිතැති.

සුමනපුප්ඵ

න. සමන් මල්.

සුමනමකුල

න. සමන් මල් මොට්ටුව.

සුමනා

ඉ. දෑසමන්; ස්ත්‍රියකගේ නමක්; සතුටු සිතැත්තී; සමන් පිච්ච.

සුමනොහර

3. අති මනොඥ.

සුමානස

3. යහපත් සිතැති.

සුමාපිත

3. මනාසේ සෑදූ.

සුමුත්ත

3. මනාසේ නිදහස් වූ.