බුද්ධදත්ත පාලි අකාරාදිය – 766

සුනහාත

3. මනාසේ නා ගත්.

සුන්දර

න. යහපත; යහපත් දෙය.
3. මනොඥ; යහපත්.

සුන්දරතර

3. වඩා යහපත්.

සුනිසිත

3. මනාසේ මුවහත් තැබූ.

සුපක්ක

3. ඉදුණු; මනාසේ පැසුණු.

සුපටිපන්න

3. මනාසේ පිළිපන්.

සුපණ්ණ

පු. ගුරුළා.

සුපති

(සුප+අ) නිදයි.

සුපන්න

3. නිදන; නිදමින්.

සුපරිකම්මකත

3. මනාසේ පිළියෙළ කළ; මනාසේ මට්ටම් කළ (බදාම ගෑමදියෙන්).

සුපරිහීන

3. ඉතා පිරිහීගිය; ඉතා වැහැරී ගිය; කෙට්ටු වී ගිය.

සුප්ප

පු. න. කුල්ල.

සුප්පටිවිද්ධ

3. මනාසේ අවබෝධ කළ.

සුප්පතිට්ඨිත

3. මනාසේ පිහිටි.

සුප්පතීත

3. මනාසේ සතුටු වූ.

සුප්පධංසිය

3. පහසුවෙන් විනාශ කළ හැකි.

සුප්පභාත

න. යහපත් උදෑසන.

සුප්පවෙදිත

3. මනාසේ දෙසූ.

සුප්පසන්න

3. ඉතා පැහැදුණු; ඉතා පිරිසිදු.

සුපිත

3. නිදාගත්.
න. නින්ද.

සුපිත්වා

පූ.ක්‍රි. නිදා.

සුපිතුං

නි. නිදන්ට.

සුපින

න. හීනය.

සුපිනක

න. හීනය.