සුප්ප

suppa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බට, වේවැල් ආදියෙන් වියන ලදු ව ධාන්‍යාදිය පොළා ගැනීමට උපයෝගී කරගනු ලබන ගෘහ උපකරණය ; කුල්ල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. කුල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කුල්ල, නිද්‍රාව. (පි. 529)

Digital Pāḷi Dictionary