සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 935
සුනග්ගවෙල්ලිත
ති. කොණ්ඩයේ අග ලක්ෂණයට සැරසීම් සහිත. (පි. 529)
සුනන්දි
ඉ. ප්‍රීතිවීම, සතුටුවීම. (පි. 529)
සුනහාත
ති. යසට ස්නානය කළ. (පි. 529)
සුන්දර
ති. සිත්කලු දෙය. (පි. 529)
සුන්දරී
ඉ. ස්ත්‍රිය, යහපත් ස්ත්‍රිය, සුන්දරිය. (පි. 529)
සුනාසීර
පු. ශක්‍රයා, සක්දෙව්රද. (පි. 529)
සුනිම්මිල
ති. පවිත්‍ර, පිරිසිදු, නිර්මල. (පි. 529)
සුනිසන්තක
න. කිඹුල්වැන්න. (පි. 529)
සුනිසිත
ති. මනාකොට මුවහත් කළ. (පි. 529)
සුනීත
පු. මනාව හික්මෙන ලද, මනාව පමුණුවන ලද. (පි. 529)
සුප
√ තු- සයනෙ, නිදීමෙහි, සුපති, නිදයි.
√ භු. සයනෙ, සැතපීමෙහි, සුපති. නිදයි.
√ චු. මාණනෙ, මැණීමෙහි, සුපෙති, සුපයති, මණියි. (පි. 530)
සුපණ්ණ
පු. ගුරුළා, ගරුඬ පක්ෂියා. (පි. 530)
සුපණ්ණසාලා
ඉ. ලක්ෂණ පැල, කදිම කුටිය. (පි. 530)
සුපති
ක්‍රි. (√ භු. සුප, සයනෙ, නිදීමෙහි +ති) නිදයි. (පි. 530)
සුපතිත්ථ
න. හොඳ තීර්ථය, මනා තොටුපොල. (පි. 530)
සුපන
න. සැතපීම, නිද්‍රාව. (පි. 530)
සුපන්ථ
පු. යහපත් මාර්ගය. (පි. 530)
සුපනිහිත
ති. මනා කොට පිහිටුවන ලද. (පි. 530)
සුපබ්බාණ
පු. දෙවියෝ. (පි. 530)
සුප්ප
පු. කුල්ල, නිද්‍රාව. (පි. 529)
සුප්පක
න. සෙල්ලම් කූඩයක්. (පි. 529)
සුප්පකණ්ණ
පු. කුලුවැනි කණ් ඇත්තා, ඇතා. (පි. 529)
සුප්පකාස
ති. මනා ප්‍රකාශය. (පි. 529)
සුප්පගබ්භ
පු. අතිශයින් ප්රගල්භයා. (පි. 529)