සුන්දර
sundara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත, ගත පිනවන ; ශෝභන ; උසස් ; යහපත් ; සොඳුරු.
නා.ප්ර. කාමදේව ; අනංග.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. යහපත; යහපත් දෙය.
3. මනොඥ; යහපත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සිත්කලු දෙය. (පි. 529)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. aesthetic
2. a. attractive
3. a. bonny
4. a. comely
5. a. graceful
6. a. pleasant
7. a. tasteful
Digital Pāḷi Dictionary
- sundara 1 adj good; pleasant; agreeable; beautiful
- sundara 2 masc name of a privately awakened Buddha