සුනිසිත
sunisita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අතිශයින් තියුණු වූ.
2. මැනවින් නිශ්චය කරන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ මුවහත් තැබූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මනාකොට මුවහත් කළ. (පි. 529)
Digital Pāḷi Dictionary
- sunisita adj [su + ni + √si + ta]