සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 934

සුද්ධොදනී

පු. සුද්ධොදන මහාරාජ පුත්‍ර‍යා, ගෞතම බුදු රජ. (පි. 529)

සුදි

√ භු. සොභනෙ, සොබාවෙහි, සුන්දති, සොබාමත් වෙයි. (පි. 532)

සුදිට්ඨ

පු. මනාකොට දක්නා ලද. (පි. 528)

සුදිත්ත

ති. මනා කොට දෙන ලද. (පි. 529)

සුදුජ්ජය

පු. ඉතා දුකසේ දිනිය යුතු. (පි. 528)

සුදුත්තර

ති. ඉතා අමාරුවෙන් එතෙර විය යුතු. (පි. 528)

සුදුද්දස

න. අතිශයින් නොදතහැකි වස්තුව, නිවන. (පි. 528)

සුදුල්ලභ

පු. ඉතාමත් දුර්‍ලභ, නොලැබිය හැකි. (පි. 529)

සුදෙසිත

ති. මනාකොට දේශනා කරන ලද, මොනවට දෙසූ. (පි. 529)

සුධ

√ දි. සුද්ධෙ, පිරිසිදු කිරීමෙහි, සුජ්ඣති, විසුජ්ඣති, පිරිසිදු වෙයි. (පි. 529)

සුධා

ඉ. අමෘතය, ආලෝකය, දෙවියන්ගේ ආහාරය, මී, ගඟ, විදුලිය, ජලය, සුණු. (පි. 529)

සුධාංසු

පු. ධවල රශ්මි ඇත්තා, චන්ද්‍ර‍යා. (පි. 529)

සුධාකම්ම

න. සුණු පිරියම් කිරීම. (පි. 529)

සුධාඞ්ග

න. කපුරු, චන්ද්‍ර‍යා. (පි. 529)

සුධාධවල

න. අමෘතය මෙන් සුදු, කපුරු මෙන් සුදු. (පි. 529)

සුධානිධි

ඉ. චන්ද්‍ර‍යා, කපුරු. (පි. 529)

සුධාභොජන

න. අමෘත භොජනය, දිව බොදුන්. (පි. 529)

සුධාසී

පු. දෙවියෝ. (පි. 529)

සුධාහාර

පු. අමෘතාහාරය, ගුරුළා. (පි. 529)

සුධී

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා, යහපත් ප්‍ර‍ඥා ඇත්තා. (පි. 529)

සුධොත

පු. මනාකොට පිරිසිදු කරන ලද. (පි. 529)

සුන

පු. සුණඛයා, බල්ලා.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, සුනති, ශබ්ද කරයි. (පි. 529)

සුනඛ

පු. සුණඛයා, බල්ලා. (පි. 529)

සුනඛරක්ඛ

පු. බල්ලන් ආරක්ෂකයා. (පි. 529)