සුධා

sudhā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දෙවියන්ගේ ආහාරය ; අමෘතය.
2. මල්පැණි ; පුෂ්ප මධුව.
3. බිත්ති සුදු කිරීමට ගන්නා හුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. දෙවියන්ගේ ආහාරය; හුණු; හුණු බදාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. අමෘතය, ආලෝකය, දෙවියන්ගේ ආහාරය, මී, ගඟ, විදුලිය, ජලය, සුණු. (පි. 529)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. ambrosia

Digital Pāḷi Dictionary