බුද්ධදත්ත පාලි අකාරාදිය – 765
සුද්ධතා
ඉ. පිරිසිදු බව; ශුද්ධ බව.
සුද්ධාජීව
3. පිරිසිදු ජීවිකාවක් ඇති; පු. එම ජීවිකාව.
සුද්ධාවාස
පු. අනාගාමී බ්රහ්මයන් වසන බඹ ලොව.
සුද්ධාවාසකායික
3. ශුද්ධාවාස බඹලොව උපන්.
සුද්ධාවාසික
3. ශුද්ධාවාස බඹලොව උපන්.
සුද්ධි
ඉ. පිරිසිදු කිරීම; පිරිසිදු බව; ශුද්ධිය.
සුද්ධික
3. අමිශ්ර; ශුද්ධි ඇති.
සුදිට්ඨ
3. මනාසේ දක්නා ලද.
සුදින්න
3. මනාසේ දෙන ලද.
සුදුක්කර
3. කිරීමට ඉතා අපහසු වූ.
සුදුත්තර
3. එතර කිරීමට ඉතා අපහසු වූ.
සුදුද්දස
3. දැකීමට ඉතා අපහසු වූ.
සුදුබ්බල
3. ඉතා දුර්වල වූ.
සුදුල්ලභ
3. ඉතා දුර්ලභ වූ.
සුදෙසිත
3. මනාසේ ප්රකාශ කළ.
සුධන්ත
3. මනාසේ ගිනි පිඹින ලද; මනාසේ පිරිසිදු කළ (රන් ආදිය).
සුධම්මතා
ඉ. යහපත් බව.
සුධා
ඉ. දෙවියන්ගේ ආහාරය; හුණු; හුණු බදාම.
සුධාකම්ම
න. හුණු බදාම ගෑම.
සුධාකර
පු. චන්ද්රයා.
සුධී
පු. පණ්ඩිතයා.
සුධොත
3. පිරිසිදු කළ; මනාසේ සේදූ.
සුනඛ
පු. බල්ලා.
සුනඛී
ඉ. බැල්ලී.