සුධී

sudhī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දැන උගත්තැනැත්තා ; ප්‍රාඥයා ; යහගුණ ඇත්තා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පණ්ඩිතයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රාඥයා, පණ්ඩිතයා, යහපත් ප්‍ර‍ඥා ඇත්තා. (පි. 529)

Digital Pāḷi Dictionary