සුද්ධාජීව

suddhājīva

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරිසිදු ජීවිකාවක් ඇති; පු. එම ජීවිකාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිරිසිදු ආජීවය, ශික්ෂාපද නොඉක්මවා දැහැමින් ජීවත් වීම. (පි. 529)

Digital Pāḷi Dictionary