සුදෙසිත
sudesita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ ප්‍රකාශ කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මනාකොට දේශනා කරන ලද, මොනවට දෙසූ. (පි. 529)
Digital Pāḷi Dictionary
- sudesita adj well preached; well taught; well explained; well instructed [su + dese + ita]
sudesita
3. මනාසේ ප්‍රකාශ කළ.
ති. මනාකොට දේශනා කරන ලද, මොනවට දෙසූ. (පි. 529)