සුද්ධික
suddhika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අමිශ්ර; ශුද්ධි ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පවිත්රත්වය පිළිබඳ, පිරිසිදුකම පිළිබඳ. (පි. 529)
Digital Pāḷi Dictionary
- suddhika 1 adj pure; clean; bare; unadulterated [√sudh + ti + ka suddhi + ka]
- suddhika 2 adj (of a discourse) simple; plain; bare; unelaborated [√sudh + ti + ka suddhi + ka]