සුධන්ත
sudhanta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හොඳට ගිනි පිඹින ලද.
2. හොඳින් උණු කර පිරිසිදු කරන ලද.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ ගිනි පිඹින ලද; මනාසේ පිරිසිදු කළ (රන් ආදිය).
Digital Pāḷi Dictionary
- sudhanta adj thoroughly refined; well purified [su + √dham + ta]