සුධර්මා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තම පවුල කෙරෙහි නිසි ආරක්ෂාව සලසන පුද්ගලයා ; ධර්මිෂ්ඨ පුද්ගලයා.
2. සක්දෙවි රජුගේ භාර්යාව.
3. ශක්ර දේවේන්ද්රයාගේ දේව සභාව.
1. නා.ප්ර. තම පවුල කෙරෙහි නිසි ආරක්ෂාව සලසන පුද්ගලයා ; ධර්මිෂ්ඨ පුද්ගලයා.
2. සක්දෙවි රජුගේ භාර්යාව.
3. ශක්ර දේවේන්ද්රයාගේ දේව සභාව.