සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 936

සුප්පටිපන්න

පු. මනාව පිළිපන්, සුපටිපන්න. (පි. 529)

සුප්පටිවිද්ධ

ති. මනාව ප්‍රතිවේධනය කළ. (පි. 529)

සුප්පතිට්ඨිත

ති. මනාකොට පිහිටි, යහපත් ලෙස පිහිටි. (පි. 529)

සුප්පනීත

පු. අතිශය ප්‍ර‍නීත, එනම් දිගැතා. (පි. 529)

සුප්පබුද්ධ

පු. මනාකොට ප්‍රබොධ වන ලද. (පි. 529)

සුප්පභාත

න. හොඳ උදය, යහපත් උදෑසන. (පි. 529)

සුප්පමුත්ත

ති. මනාකොට මිඳුනු, හොඳට මිදුනු. (පි. 530)

සුප්පමෙය්‍ය

පු. ප්‍ර‍මාණ රහිත, අප්‍ර‍මාණ. (පි. 530)

සුප්පයුත්ත

ති. මනා කොට යොදන ලද, හොඳට යෙදූ. (පි. 530)

සුප්පවායිත

ති. මනා කොට වියන ලද, හොඳට වියූ. (පි. 530)

සුප්පවුත්ථ

පු. මනා කොට වාසය කරන ලද, හොඳට වසන ලද. (පි. 530)

සුප්පසන්න

පු. මනා ප්‍ර‍සන්න, මනාව පැහැදුනු. (පි. 530)

සුපාපික

ති. නපුරු, පව්කාර, කෘෘර, අධම. (පි. 530)

සුපායිත

ති. හොඳට පෙවූ, මනා කොට එක් කළ (පි. 530)

සුපාසීය

ති. පහසුවෙන් ඉදිකටුවට නුල් ඇතුළ් කළ. (පි. 530)

සුපිණ

න. ස්වප්නය, නින්ද. (පි. 530)

සුපිණ පාඨක

පු. ස්වප්නයෙහි ශුභාශුභ කියන්නා. (පි. 530)

සුපිත

ති. සයනය කළ, නිදා ගත්. (පි. 530)

සුපීත

ති. මනාව පානය කළ, මොනවට බොන ලද. (පි. 530)

සුපොඨිත

පු. මනාව පොඩිකරණ ලද, හොඳහැටි පොඩි කළ. (පි. 530)

සුබ්බච

පු. සුවච, කීකරු. (පි. 530)

සුබ්බත

පු. මනාව්‍ර‍ත ඇත්තා, යහපත් හැසිරීම් ඇති. (පි. 530)

සුබ්බුට්ඨි

ඉ. (සු+වුට්ඨි) මනා වර්‍ෂාව. (පි. 530)

සුභ

√ ති. සිත්කලු දෙය, කල්‍යාණය.
√ ඔභාසෙ, බැබලීමෙහි, සොභති, බබලයි, හොබියි.
√ රු. හිංසාසු, ගැසීමෙහි, සුම්භති, ගසයි, පරිසුම්භති. (පි. 530)