සුභ

subha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යහපත්; මනා ; ශෝභන.
1. නා.ප්‍ර. ශුභ දේ ; යහපත් වස්තු.
2. පලු ගස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හොඳ; යහපත්; මනෝඥ (සං. ශුභ පා. සුභ)

වි. යහපත්; මනා (පා. සුභ සං. ශුභ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අභිවෘද්ධිය; මංගලය; යහපත.
3. යහපත් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ ති. සිත්කලු දෙය, කල්‍යාණය.
√ ඔභාසෙ, බැබලීමෙහි, සොභති, බබලයි, හොබියි.
√ රු. හිංසාසු, ගැසීමෙහි, සුම්භති, ගසයි, පරිසුම්භති. (පි. 530)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. fortunate
2. a. good
3. a. lucky

Digital Pāḷi Dictionary