සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4746

සුබල අක්වා

Med. aqua fortis

සුබස

n. good word

සුබසාධක රාජ්‍යය

Soc. welfare state

සුබසාධන විද්‍යාව

Log. eudaemonics

සුබසාධනය

Log. eudaemonia

සුබසාධනවාදය

Log. eudaemonism

සුබසිද්ධිය

Soc. welfare

සුබාස්වාදකර

luxuriating

සුබීජාණුධානික

Bot. eusporangiate

සුබෙරින්

Bot. suberin

සුබෙරීන් (වල්ක සෛල ආශ්‍රිත මේදය)

suberin

සුබෙරීභවනය

1. Bot. suberification
2. Bot. suberisation

සුබෙරීභූත

Bot. suberized

සුබෝධ

Aes. lucid

සුබෝධත්වය

1. intelligibility
2. Aes. lucidity

සුභ

1. a. fortunate
2. a. good
3. a. lucky

සුභ උදෑසනක් ආයුබෝවන්

int. good morning

සුභ දිනයක් ආයුබෝවන්

int. good day

සුභ පැතීම පිණිස පවත්වනු ලබන උත්සවය

1. n. send-off
2. n. send off

සුභ රාත්‍රියක් ආයුබෝවන්

int. good night

සුභ සන්ධ්‍යාවක් ආයුබෝවන්

int. good afternoon

සුභග

Psy. gifted

සුභසාධක

a. welfare

සුභසාධන

1. a. beneficial
2. a. welfare