සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4747

සුභ්‍ර

a. white

සුභාෂණය

Log. elocution

සුභාෂණීය

Log. elocutionary

සුභාෂිත

1. a. eloquent
2. st. good word

සුභාෂිත වාක්‍යය එකතුව

analecta

සුභික්ෂ

st. plentiful

සුභිශිත

keen

සුම ටනය

Mat. smoothing

සුමංගල

a. auspicious

සුමකරණය

1. zoom
2. zooming

සුමට

1. a. alabaster
2. flattened
3. plush
4. Mat. smooth

සුමට කැපුම

Civ. clean-cut

සුමට කිරීම

smoothing

සුමට පේශිය

Psy. smooth muscle

සුමට වටකුරු සිරුරක් ඇත්තා

n. endomorph

සුමට හැඩ ගන්නා

streamlining

සුමටකුරුව

Civ. smoother

සුමටතාව

Psy. smoothness

සුමටන යත

Civ. smoothing iron

සුමටනය

Aes. repoussage

සුමටනය කිරීම

smoothing

සුමන

1. a. beautiful
2. st. jasmine
3. a. pleasing

සුමය

zoom

සුම්බරය

n. turban