සුමන

sumana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යහපත් සිත; හොඳ හිත.
2. බුදුවරයකුගේ නාමය.
3. නාට්‍ය තාලයක්.
4. අත්තන.
5. වදමල්.
6. දෑසමන්.
7. අමු ගඩොලින් සාදන ලද ගෙය.
8. දිව්‍ය රාජයකුගේ නාමය ; සමන් දෙවි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සතුටු සිතැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සතුටු සිත් ඇත්තා, දෙවියා. (පි. 530)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. beautiful
2. st. jasmine
3. a. pleasing

Digital Pāḷi Dictionary