සුමනා
sumanā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෘහ විශේෂයක්.
2. ලොකු මල් හටගන්නා සමන් පිච්ච මල් වැල.
ක්රි.වි. මනා සිත් ඇතිව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. දෑසමන්; ස්ත්රියකගේ නමක්; සතුටු සිතැත්තී; සමන් පිච්ච.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. දෑසමන්. (පි. 530)
Digital Pāḷi Dictionary
- sumanā 1 fem [su + √man + a + ā sumana + ā]
- sumanā 2 fem name of a princess [su + √man + a + ā sumana + ā]
- sumanā 3 fem [su + √man + a + ā sumana + ā]
- sumanā 4 fem name of an arahant nun [su + √man + a + ā sumana + ā]
- sumanā 5 fem name of an arahant nun [su + √man + a + ā sumana + ā]