සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4745

සුපිරි වෙළඳසැල

n. supermarket

සුපිරි වෙළඳු හල

supermarket

සුපිරි වෙළෙඳ පොළ

Eco. supermarket

සුපිරි සන්නායක

superconduction

සුපිරි සන්නායක තනාගැනීමට භාවිතකරන ලෝහමයමූලද්‍රව්‍යයක්

Che. yttrium

සුපිරික්සකය

Acc. scanner

සුපිරික්සනවා

Inf. scan

සුපිරික්සීම

Inf. scanning

සුපිරිසිදු

a. sacred

සුපිරිසිදු කිරීම

Art. purify

සුපිහිටි

classical

සුපුන්

a. full

සුපුරුදු

a. acquainted

සුපුරුදු පුවත්පත් බස

journalease

සුපුල්

a. blossomed

සුපෙර්පිසියාලේස්

Bot. superficiales

සුපේශල

1. a. well-behaved
2. a. well behaved

සුපෝෂක

Bot. eutrophic

සුපෝෂකනය

eutrophication

සුපෝෂණය

eutrophication

සුපෝෂිතාව

eutrophy

සුබ

a. auspicious

සුබපැතුම

cheers

සුබපැතුම් සහිත

a. valedictory