සුපෝෂක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මනා සේ පෝෂණයක් සිදුවන ; බොහෝ වූ පෝෂණ ද්‍රව්‍යවලින් යුත්.
2. ක්‍රමයෙන් ගැඹුරු වන වෙරළක් ද පළල් වෙරළබඩ ගස්-වැල් තීරුවක් ද සහිත වැව් පොකුණු පිළිබඳ වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. eutrophic