සුප්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නිදිමත ; නින්ද.
2. අමතක වූ දේ නැවත මතක් කිරීමේ හැකියාවක් ඇති නිදිමත වැනි සිතේ අවස්ථාව.