සුමති
sumati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුවය ; සුඛය.
2. මිතුරු බව ; යහළුකම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පණ්ඩිතයා; මනා නුවණැත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. යහපත් ප්රාඥයා, මනාමැටි. (පි. 530)
Digital Pāḷi Dictionary
- sumati masc [√man + ti]
sumati
1. නා.ප්ර. සුවය ; සුඛය.
2. මිතුරු බව ; යහළුකම.
පු. පණ්ඩිතයා; මනා නුවණැත්තා.
ඉ. යහපත් ප්රාඥයා, මනාමැටි. (පි. 530)