සුරාපාන
surāpāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මත්පැන් බීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රහමෙරපීම, මත්පැන් පානය. (පි. 531)
Digital Pāḷi Dictionary
- surāpāna 1 nt strong drink; hard liquor [surā + pāna]
- surāpāna 2 nt drinking liquor [surā + pāna]
surāpāna
න. මත්පැන් බීම.
න. රහමෙරපීම, මත්පැන් පානය. (පි. 531)