සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 938
සුරනදී
ඉ. අහස් ගඟ. (පි. 531)
සුරනාථ
පු. සුරපති, ශක්රයා. (පි. 531)
සුරපති
පු. සුරනාථ, සක්රද. (පි. 531)
සුරපථ
පු. දෙවමාර්ගය, අහස. (පි. 531)
සුරභි
ති. සුගන්ධය, සුවඳ. (පි. 531)
සුරරිපු
පු. සුරශත්රැ, අසුරයා. (පි. 531)
සුරලොක
පු. දෙව්ලොව, සුරභවනය. (පි. 531)
සුරා
ඉ. රා, මත්පැන්. (පි. 531)
සුරාගෙහ
න. රාබොන ගෙය, තැබෑරුම. (පි. 531)
සුරාජන
න. සුරාපානය සහිත උත්සවය. (පි. 531)
සුරාධිට්ඨක
පු. සුරාවට ඇබ්බහි වූ තැනැත්තා. (පි. 531)
සුරාධුත්ත
පු. සුරාධූර්තයා, සුරාසොඬා (පි. 531)
සුරානක්ඛත්ත
න. සුරා නැකැත්කෙළිය, සුරාපාන උත්සවය. (පි. 531)
සුරාපාන
න. රහමෙරපීම, මත්පැන් පානය. (පි. 531)
සුරාපීත
ති. රා බොනලද. (පි. 531)
සුරාමණ්ඩ
න. සුරා මණ්ඩි, රා මණ්ඩි. (පි. 531)
සුරාමත
න. මත්පැන් බීමෙන් වන මත් ගතිය. (පි. 531)
සුරාමද
පු. රා මදය, රා මද, මත්පැන් මත. (පි. 531)
සුරාමෙරය
න. සුරාව හා මෙරය. (පි. 531)
සුරාවිත්ථක
න. සුරා බොන භාජනය, රා පොල් කටුව. (පි. 531)
සුරාසොණ්ඩ
පු. සුරාසොඬා, මත්පැන්හි ඇළුනු තැනැත්තා. (පි. 531)
සුරිය
පු. සූර්ය්යයා, හිරු, ඉර. (පි. 531)
සුරියකන්ත
න. එනම් මැණික. (පි. 531)
සුරියග්ගාහ
පු. සූර්ය්යග්රහණය, හිරු රාහු ගැන්ම (පි. 531)