සෙඛ

sekha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉගෙන ගන්නා; පිළිපදින්නා; පුහුණු කරන්නා; රහත් මග හැර ඉතිරි මාර්ගඵල ලැබූ පුද්ගලයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හික්මීම සහිත පුද්ගලයා, රහත් ඵලය හැර ඉතිරි මගපලයන්ට පැමිණි පුද්ගලයා, සප්තවිධ ආර්‍ය්‍යයා.
√ භු. සෙචනෙ ඉසීමෙහි, සෙචති, ඉසියි. (පි. 534)

Digital Pāḷi Dictionary