සූකරමද්දව

sūkaramaddava

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඌරු මසේ මෘදු (තෙල් තිබෙන)‍ කොටස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඌරෙකුගේ මෘදු මාංසය, ඌරන් ලැඟි තැන හටගන්නා හතු වර්‍ගයක්, එනම් බෙහෙතක්. (පි. 532)

Digital Pāḷi Dictionary