බුද්ධදත්ත පාලි අකාරාදිය – 771
සුස්සමාන
3. වේලන; වේලමින්.
සුස්සිත්වා
පූ.ක්‍රි. මැලවී; වේලී.
සුස්සිතුං
නි. වේලෙන්ට.
සුස්සුරතා
ඉ. මිහිරි හඬ ඇති බව.
සුස්සූසති
(සු+සසු හට ද්විත්ව) අසනු කැමති වේ.
සුස්සූසන්ත
3. අසනු කැමති වෙමින්; ඇහුම්කන් දෙන.
සුස්සූසමාන
3. අසනු කැමති වෙමින්; ඇහුම්කන් දෙන.
සුස්සූසා
ඉ. කී දෙයට ඇහුම්කන් දීම; කීකරු බව.
සුසාන
න. සොහොන; සොහොන් බිම.
සුසානගොපක
පු. සොහොන් පල්ලා.
සුසික්ඛාපිත
3. මනාසේ පුහුණු කරවූ.
සුසික්ඛිත
3. මනාසේ උගත්; හොඳින් පුහුණු කළ.
සුසිර
3. බෙන ඇති; සිදුරු ඇති.
න. බෙනය; සිදුර.
සුසීල
3. මනා පැවතුම් ඇති.
සුසු
පු. තරුණයා; පැටියා; බාලයා; ළමයා.
සුසුක්ක
3. ඉතා සුදු.
සුසුකා
ඉ. නපුරු මත්ස්‍ය වර්ගයක්.
සුසුද්ධ
3. ඉතා පිරිසිදු.
සුහජ්ජ
න. මිත්‍ර බව.
සුහද
3. ප්‍රිය සිතැති; පු. මිත්‍රයා.
සුහිත
3. තෘප්තියට පත්.
සූක
පු. න. කටුවක් වැනි දෙය; නන්ඩුව.
සූකර
පු. ඌරා.
සූකරපොතක
පු. ඌරු පැටියා.