සුහද
suhada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හිතවත් ; හිතෛෂී.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රිය සිතැති; පු. මිත්රයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මිත්රයා, සුහෘදයා, යාලුවා. (පි. 532)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. affable
2. adj. amicable
3. a. close
4. adj. convivial
5. adj. cordial
6. a. dear
7. st. friend
8. a. good-hearted
9. Aes. intimate
10. a. matey
11. a. outgoing
12. a. pally
Digital Pāḷi Dictionary
- suhada 1 adj good-hearted; kind-hearted; well-intentioned [su + hada]
- suhada 2 masc [su + hada]