සුසිර
susira
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිදුර ; ගුල ; විවරය.
2. පංචතූර්ය වාද්ය භාණ්ඩයන්ගෙන් එකක් ; සුළං පිඹීමෙන් විවිධ ස්වර නංවාගත හැකි වාද්ය භාණ්ඩ වර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සිදුර/ වස්දඬු, හොරණෑ, සක් ආදී වායු ධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)
නා.ප්ර. කුහරය; සිදුර/ වායුධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. සුෂිර, ශුෂිර පා. සුසිර)
නා.ප්ර. සිදුර; ඡිද්රය/ නළා ආදි සිදුර සහිත වාද්ය භාණ්ඩ විශේෂය (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බෙන ඇති; සිදුරු ඇති.
න. බෙනය; සිදුර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සිදුර, සිදුරු සහිතදේ, තූර්ය්යවිශේෂයක්. (පි. 532)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- susira 1 adj hollow; emptied out [su + √sar > sir + a]
- susira 2 nt [su + √sar > sir + a]
- susira 3 adj [su + √sar > sir + a]