සුසික්ඛිත
susikkhita
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ උගත්; හොඳින් පුහුණු කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සුශික්ෂිත, මනාව හික්මෙනලද.
ති. මනාව හික්මුණු, හොඳට හික්මුණු. (පි. 527)
Digital Pāḷi Dictionary
- susikkhita adj well trained; thoroughly mastered [su + √sikkh + ita]