සූත්රිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. මල් රේණුවක කොටස් දෙකෙන් එකක් ; සිහින් නූලක් මෙන් වූ එකක් පස්සේ එකක් සිටින පරිදි ඈඳුණු සෛල වැල ; රේණුවක දණ්ඩ.
2. මත්ස්ය ආදීන්ගේ ශරීරයෙහි ඇති (කරමලෙහි) කෙඳි වැනි කොටස.
3. (පාරිභා.) විදුලි බල්බය තුළ ගිනියම් වන සිහින් ලෝහ කම්බිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. filament