සුදස්සන

sudassana

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මනා පෙනීමක් ඇති; මනා රූපයක් ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මනා දර්‍ශනය, දර්‍ශනීය වස්තු.
පු. එනම් කූට පර්‍වතය, හිමවත්හි සුදර්‍ශන නම් පර්‍වත කූටය. (පි. 528)

Digital Pāḷi Dictionary