ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1147
hobo
hock
1. n. ජර්මන් වයින් වර්ගයක්
2. n. දණිස් සන්ධිය
3. දුණහිස් සන්ධිය
4. වයින් වර්ගයක්
hockey
1. හොකී ක්රීඩාව
2. n. හොකී කීඩාව
hocus
1. මුළා කරනවා
2. රවටනවා
hocus-pocus
1. n. ඇස්බැන්දුම
2. n. විජ්ජාව
hod
1. n. කරපිට බදාම
2. n. කූඩය
3. n. බදාම ලෑල්ල
hodgepodge
1. n. අවුල්ජාලය
2. n. මහත් මිශ්රණය
3. n. හත්මාළුව
hodiernal
1. අද්යකාලීන
2. අද්යතන
hodograph
Phy. ත්වරණ ප්රස්තාරය
hodometer
1. Art. ඔඩෝමීටරය
2. හොඩෝ මීටරය
hoe
1. n. උදැල්ල
2. නගුල් තලය
3. n. නගුල් පෝරුව
4. vt. පස් බුරුල් කරනවා
5. st. හුදලු
6. n. හුදැල්ල
hog
1. n. අපිරිසිදු තැනැත්තා
2. vt. කෑදරකමට කනවා
3. n. කෑදරයා
4. Civ. හැඩය
hog-tie
1. කුදලනවා
2. බාධා කරනවා
hog-wild
hogarthian
Aes. හොගාතියානු
hogback
Geo. හුරු පිට
hogging
Civ. වක ගැහීම
hoggish
hogmanay
hogwash
hoi polloi
n. නුගත් මහජනයා
hoise
n. කොලහල
hoist
1. n. උත්කර්ෂණ යන්ත්රය
2. v. ඔසවනවා
3. ඔසොවනය
4. Art. ඔසොවනුව
5. Civ. ඔසොව්ව
6. vt. කොඩි ආදිය ඔසවනවා
hoister
Civ. ඔසොවනුව