උදැල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කුඹුර කෙටීම, පොළොව කැනීම ආදි වැඩට ගන්නා පළල් පැතලි තලයක් හා දිග මිටක් සහිත ගොවි උපකරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොළොව පිරිසිදු කිරීමට හෝ හෑරීමට හෝ වෙනත් එවන් කටයුත්තකට හෝ යොදාගත හැකි පැතලි තලයක් හා මිටක් සහිත උපකරණයක් (පා. සං. කුද්දාලක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. hoe