හත්මාළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එළවළු හතකින් යුක්ත ව්‍යඤ්ජනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එළවළු, අල ආදි සත් වර්ගයකින් යුත් ව්‍යංජනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hodgepodge
2. n. hotchpotch