සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4833
හතළිස් ඇඳිරිය
n. presbyopia
හතළිහ
n. forty
හත්
හත් පට්ටම
Art. heptagon
හත්ත
හත්තිය
n. energy
හත්ථ
st. hand
හත්දින්න
n. pleiades
හත්දින්නන් තරු
n. pleiades
හත්මාලුව
හත්මාළුව
1. n. hodgepodge
2. n. hotchpotch
හත්වරක්
a. sevenfold
හත්වැනි
a. seventh
හත්සන
n. signature
හතැස්
හති දමන
1. a. breathless
2. a. pursy
හති දමනවා
හති දැමීම
Aes. pant
හතිය
හතු
හතු දණ්ඩ
Bot. stipe
හතු මඬල
Bot. fairy ring
හතු මල
හතු වර්ග
n. fungus