හතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාරීරික තරගයක, අභ්‍යාසයක හෝ බර වැඩක යෙදීමෙන් පත්වන දැඩි වෙහෙස.
2. එසේ වෙහෙසවීමෙන් පසු තදින් හුස්ම හෙළීම සහ ගැනීම.
3. සෙම අධිකවීමෙන් ඇතිවන රෝගයක් ; මුහ රෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. panting
2. n. puff