හතළිස් ඇඳිරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වයස අවුරුදු හතළිහ පසු වූ කල ඇතිවීමට ඉඩ තිබෙන නේත්‍ර දුර්වලතාව හෙවත් ඇස් පෙනීමේ අඩුකම ; වෘද්ධ දෘෂ්ටිකතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. presbyopia