හැඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වස්තුවක හැඩහුරුකම ; ස්වරූපය ; ආකාරය ; පිළිවෙල ; ආකෘතිය.
2. අලංකාරය ; ශෝභාව ; විලාසය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beauty
2. n. build
3. n. camber
4. n. cast
5. n. fashion
6. n. feature
7. n. figure
8. n. fit
9. n. form
10. Civ. hog
11. n. make
12. n. manner
13. n. mode
14. pitch
15. a. set
16. n. shape
17. n. stamp
18. Art. tilt