ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1148
hoke
hokey
hokey-cokey
hokey-pokey
hokum
n. බහුබූතය
holandric
1. හුදු පුං
2. හුදු පුල්ලිංගික
holard
1. Bot. මුළු භූ ජලය
2. සමස්ත පාංශු ජලය
hold
1. n. අත්වැල
2. vti. අයිතිව සිටිනවා
3. vti. අල්ලනවා
4. n. අල්ලා සිටීම
5. vti. අල්ලාගන්නවා
6. vti. අල්ලාගෙන සිටිනවා
7. n. ආකර්ෂණය
8. n. ඇල්ලීම
9. v. එල්බ ගන්නවා
10. Aes. ග්රහණය
11. v. දරනවා
12. Inf. ධාරණය
13. vti. නවත්වනවා
14. int. නවතිනු
15. vti. නිලයක් දරනවා
16. vti. පිළිගන්නවා
17. n. බලකොටුව
18. n. බලපැවැත්වීම
19. Phy. රඳනවා
20. Phy. රඳවනවා
21. vti. රැස්වීමක් උත්සවයක් පවත්වනවා
22. vti. වැළඳගන්නවා
23. විසිරී යාම
24. vti. විසිරී යාම වළක්වනවා
25. vti. සලකනවා
hold back
1. vt. අකමැති වෙනවා
2. vt. යමක් නොදී සිටිනවා
hold fast
1. Bot. අවුල්පාසුව
2. n. ඇණය
3. n. කොක්ක
4. vt. තදින් අල්ලාගන්නවා
hold in
1. vt. නවතනවා
2. vt. බාධා කරනවා
3. vt. වලංගු වෙනවා
hold off
1. vt. ප්රමාද කරනවා
2. vt. මැදහත් නොවී සිටිනවා
hold on
1. int. කථා නවතනු
2. int. නවතනු
3. vt. නොනැවතී යමක් කරනවා
hold out
1. vt. යමක් පානවා
2. vt. සටන කරගෙන යනවා
hold over
vt. කල් දමනවා
hold sway
1. n. පාලනය කරනවා
2. n. රාජ්යය කරනවා
hold up
1. vt. ඔසවනවා
2. vt. ප්රමාද කරනවා
3. n. මංකොල්ලය
4. Civ. සෑභෙනවා
5. Civ. සෑහීම
hold water
hold-fast
hold-up
1. ආධාර කරනවා
2. දරා සිටිනවා
3. ප්රදර්ශනය කරනවා
4. ප්රමාද කරනවා
5. බාධා කරනවා
6. මංකොල්ල කනවා
holdall
holder
1. n. අයිතිකාරයා
2. Phy. අල්ලුව
3. Eco. දරන්නා
4. දරන්නා / ධාරක
5. n. ධර
6. n. ධරයා
7. Eco. ධාරක
8. Phy. ධාරකය
9. n. බදු කාරයා
10. n. භාජනය
11. n. මිට
12. ලාභියා
holdfast
Civ. අවුල් පාසුව
holding
1. n. අයිතිය
2. Soc. ඉඩම
3. n. ග්රහණය
4. a. ග්රාහක
5. Soc. දේපල
6. n. බද්ද
7. Law. බිම් කැබැල්ල
8. n. භුක්ති විඳින ඉඩම
9. Soc. භූමිය
10. n. සණ්ඨාපනය
11. a. සන්ධාරක